#Gossip

බන්දුල නාමල්ට විරුද්ධව පොලිසි ගිහින්

තමන්ට කිසිදු දැනුම් දීමක් නොකර හෝමාගම පොහොට්ටු රැස්වීමක් සංවිධානය කලැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂට එරෙහිව මහා මාර්ග සහ ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන හෝමාගම පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇතැයි වාර්තා වේ.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් එම පැමිණිල්ලේ දක්වා ඇත්තේ නාමල් රාජපක්ෂ පක්ෂයේ විනය කඩකර ඇති බවය.

කෙසේ වෙතත් මේ අවස්තථාවේදි අමාත්‍යවරයාට කරුණු දක්වමින් මෙවැනි සිද්ධි සම්බන්ධව පොලිසියට ක්‍රියාත්මක විය නොහැකි බවට පොලිසිය ඇමතිවරයාට පැහැදිලි කර ඇතැයි පොහොට්ටුවේ ආරංචි මාර්ග පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *