#ක්‍රීඩා පුවත්

ඔලිම්පික් පිහිණුම් තරගයේ ගංගා පළමු තැනට

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා 100m පසුපස ආර මූලික වටයේ තරගයෙන් ප්‍රථමස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ගංගා සෙනවිරත්න සමත් වුණා.

එහිදී ඇය වාර්තා කළ කාලය වි.01. තත්.04.26ක් වනවා.

මෙම තරගයේදී දෙවැනි ස්ථානය මොසැම්බික් රාජ්‍යයටත්, තුන්වැනි ස්ථානය ටර්මකිස්ථානයටත් හිමිවුණා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *