#Breaking News

අරගලයේ අපේක්ෂකයා ලෙස නීතීඥ බෝපගේ නම් කරයි

ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ නම් කර ඇතිබව ජන අරගල සන්ධානයේ කැදවුම්කරු ළහිරු වීරසේකර අනාවරණය කරයි.

අද (29) පැවති මාධ්‍ය හමුවක දී ඔවුන් ප්‍රකාශ කලේ සාමාන්‍ය ජනතාවගේ අභිලාෂ ඉදිරියට ගෙන යෑම සඳහා නීතිඥ නුවන් බෝපගේ තම සන්ධානයේ අපේක්ෂකයා ලෙස නම්කරන බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *