ආසියිනු කුසලානය දිනූ කෙල්ලන්ට ක්‍රිකට් ආයතනයෙන් තෑගි මල්ලක්

ප්‍රභල ඉන්දිය කණ්ඩායම පරාජය කරමින් ඉතිහාසයේ පළමුවරට ආසියානු කුසලානය දිනාගත් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් ලක්ෂයක දීමනාවක් ලබාදීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.