#විදෙස් පුවත්

බිලියන ගණනක ලෝක ජනතාවට තාප වසංගතයක්

දේශ­ගු­ණික විප­ර්යාස හේතු­වෙන් ලොව පුරා ජන­තාව පෙර නොවූ විරූ අයු­රින් ඉහළ උෂ්ණ­ත්ව­ය­කට මුහුණ දෙමින් සිටින බවත්, එය ගෝලීය ආර්ථි­ක­යට දැඩි බල­පෑ­මක් එල්ල කරන බවත් එය දැන් තාප වසං­ග­ත­යක් බවට පත්වී ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ මහ­ලේ­කම් අන්ටෝ­නියෝ ගුටාරෙස් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

එම තත්ත්ව­යෙන් කඩි­න­මින් මිදීම සඳහා පොසිල ඉන්ධ­න­ව­ලින් ඉව­ත්වන ලෙසත් ලෝක නාය­ක­ය­න්ගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ. මැද­පෙ­ර­දිග, අප්‍රි­කාව, ආසි­යාව ඇතුළු කලාප රැසක ජන­තාව අධික උෂ්ණ­ත්වය හේතු­වෙන් දුෂ්ක­රතා රැස­කට මුහු­ණපා සිටින බව ද වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *